Friday, September 20, 2024

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමේදී තෝරා ගැනීමක් සිදු කරන්න එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමේදී තෝරා ගැනීමක් සිදු නොකර ලැබෙන ඕනෑම එන්නතක් ලබා ගැනීමට කටයුතු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව මෙරටලබාදෙන සෑම එන්නතක්ම කොවිඩ් -19 වෛරසය සඳහා අනුමත එන්නත් බැවින් එන්නත් ලබාගැනීමට බියවීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles