පුවත් කොවිඩ් මර්දන එන්නත නොගත් අය ගැන හොයන්න කමිටුවක් By ciawpdev - October 2, 2021 0 350 FacebookTwitterPinterestWhatsApp මේ දක්වා කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය සම්බන්ධයෙන් සංගණනයක් පැවැත්වීමට රජය තීරණය කර ඇත. ඇදිරිනීතිය ඉවත් කළ ඊයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස ක්‍රියාත්මක වේ දැයි සෙවීමටත් වෙනම යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කොවිඩ් මර්දන කමිටුව රජයෙන් ඉල්ලීමක් කර ඇත