Sunday, December 22, 2024

කොවිඩ් රෝගීන් සුවය ලැබු සමස්තය 64,141ක් දක්වා ඉහළට

අද (08) දිනය තුළ කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 64,141ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,348ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් 4,851ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles