කොරෝනා නිසා ආදායමි අහිමිව බැට කෑ ඉන්දියාවට ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් ට්‍රිලියනයක්

0
312

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචරණ සීමා නිසා ඉන්දීය ශුද්‍ර මූල්‍ය,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියන 65ක් ඉතා වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමු වීම නිසා ඉන්දීය ඩිජිටල් ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් එකතු වූ බව එරට වාණිජ ඇමැති පියුෂ් ගොයේල් පවසයි.

ලෝකය සමග ගනුදෙනු කිරීමේ දී පළමු රැල්ල හමුවේ බාධා ඇති වුවද දෙවැනි රැල්ල හමුවේ කටයුතු කරන ආකාරය නිවැරදිව හදූනාගත් බැවින් මෙලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවූ බව ඇමතිවරයා පවසයි.

කොවිඩ් වසංගතය මෙම ශත වර්ෂයේ දී ඇතිවූ කාරුණික ගෝලීය වසංගතය ලෙස තමන් සිතන බවත් හෙතෙම සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here