කොවිඩ් ව්‍යාප්තියට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව සමහරක් වෘත්තීය සමිති – දිලුම් අමුණුගම

0
299

රට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. වසංගත මර්දනය කළ හැක්කේ සෞඛ්‍ය අංශ පවසන ආකාරයෙන් මිස වෘත්තීය සමිති පවසන ආකාරයෙන් නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ තරම් දුරට කොවිඩ් ව්‍යප්ත වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව සමහරක් වෘත්තීය සමිති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here