කොවිඩ් වැළදුන පුද්ගලයෙකු මහමග ඇදවැටී මරුට..

0
371

යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවිඩ් ඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවටද යාපනය පොලීසිය පවසයි.යාපනය උරුම්පිරාය් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (31) දින යාපනය ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීමට යමින් සිටියදී මෙම අනතුර සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here