කොවිඩ් සමයේ ගුරු – විදුහල්පති වැටුප් ගෙවන්න කෝටි 16,000ක් වැය වෙලා

0
339

වසංගතය පැතිර යෑමත් සමඟ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටුණත් ගුරු හා විදුහල්පති වැටුප් සත පහකින් හෝ අඩු නොකොට ගෙවා දැමීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 16,000කට අධික මුදල් කන්දරාවක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ

ගුරු – විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ ඉකුත් මාස තුනේදී පමණක් ඒ සඳහා වැය කර ඇති මුදල කෝටි 2,700 ඉක්මවා ඇතැයි ගණන් බලා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here