කොවිඩ් සැදුණු දරුවන් සුව වුවත් සති හයක් යනතුරු අවදානම්

0
292

කොවිඩ් වයිරසය වැළදී සුවය ලබන දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයේ දී වැළදෙන මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම් රෝගයේ යළි වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

අවුරුදු 10ත් 17ත් අතර දරුවන්ට උණ ,බෙල්ල තුළ ඇති වන කුද්දඩි ,පාචනය, වමනය ආදි ලක්ෂණ මතු විය හැකි බවත් ඒ පිළිබදව දැඩි අවදානයෙන් පසුවිය යුතු බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here