කොවිඩ් සිතියම

0
478

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 1,665 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ජුලි මස 24 වැනි දින දක්වා වාර්තා වූ රෝගීන් අනුව නිරෝධායන මධ්‍යස්ථාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අනුව මෙම සිතියම සකස් කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here