පුවත් කොවිඩ් හේතුවෙන් ළමුන් 67 ක් මිය ගිහින් – බහුතරයක් නොසැලකිල්ල නිසා By ciawpdev - October 9, 2021 0 275 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ ළමුන් 67 දෙනෙකු මියගොස් ඇති බව අනාවරණය වේ. අද පැවති මාධ්‍ය හමුවකදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.