Tuesday, November 26, 2024

කොවිඩ්-19ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟය.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.

මේ අතර මෙරට සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 86,759ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles