කොවිඩ් 19 අභියෝගය හමුවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම ගැන සොයයි

0
845

කොවිඩ් 19 හමුවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම පිළිබද විශේෂ සාකච්ජාවක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහත්වරු ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here