කොවිඩ්-19 ආසාදිත මරණ 02ක් වාර්තා වෙයි-කොවිඩ් ආසාදිත මරණ ගණන 290ක්

0
810

අද (27) කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.

290 ded

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here