Uncategorized කොවිඩ් -19 තවත් මරණ 2ක් By STAFF REPORTER - April 4, 2021 0 355 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළගොස් තිබේ.