කොවිඩි අස්සෙ හොරෙන් නත්තල් සාද පවත්න අය ගැන සොයයි

0
277

පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කොළඹ නගරයේ හෝටල්හි සහ රාත‍්‍රී සමාජ ශාලාහි හෝ නිවෙස්හි නත්තල් සාද සහ අලුත් අවුරුදු සාද පැවැත්වීම නොකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ මෙවැනි සාද පවත්වන්නේ නම් ඒ ගැන දුරකථන අංක 0112/676161 වෙත දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here