ආණ්ඩුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුටම නොමිලයේ ලැබෙන තෑග්ගක් බවට කොවිඩ් වසංගතය පත්ව ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පලකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතායි.
දිගින් දිගටම ගනු ලබන අසාර්ථක තීරණ හමුවේ ජීවිත රැසක් විනාශ වී ඇති බව ඔහු අවධාරණය කරයි.