පුවත් කොවිඩි මරණ 5000 By ciawpdev - August 7, 2021 0 321 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේ තවත් මරණ 98 ක් වාර්තා වීමත් සමගයි. මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන 5,017 දක්වා ඉහළ යයි.