කොවිඩි -19 ආරම්භ වූ අවස්ථාවේ ඒ ගැන තොරතුරු හෙළි කළ චීන මාධ්‍යවේදිනියට අත්වූ අවසානවන්ත ඉරණම

0
383

කොවිඩි -19 ආරම්භ වූ අවස්ථාවේ ඒ ගැන තොරතුරු හෙළි කළ සැන්හ් සැන් නැමැති මාධ්‍යවේදිනියට චීන බලධාරීන් විසින් සිව් වසරක් දක්වා සිරදඬුවම් නියමකර ඇති බව වාර්තා වෙයි.

සැන්හ් සැන් ආහාර වර්ජනයක නිරත වීම නිසා මිය යෑමට ආසන්න බව ඇගේ පවුලේ උදවිය පවසා තිබේ.

38 හැවිරිදි වියේ පසුවන මෙම මාධ්‍යවේදිනිය වූහාන් නගරයට පැමිණ සිදු වන්නේ කුමක්ද යන්න ගැන ලොවට ම හෙළිකර තිබූ අතර ඇය හෙළිකළ තොරතුරු සමාජ වෙබ් අඩවිවලින් ප‍්‍රකාශයට විය.

එම තොරතුරු නිසා කොවිඞ් වසංගතය ගැන මුළු ලොවටම දැන ගැනීමට හැකි වූහ. ඇය 2020 පෙබරවාරි මස ඇය චීනයේ වූහාන් වෙත පැමිණ මෙම තොරතුරු හෙළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here