කොස්ගම අවට දැඩි රථවාහන තදබදයක්

0
785

අවිස්සාවේල්ල – කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ අද පස්වරුවේ ගින්නක් හටගත් ගින්න හේතුවෙන් ඒ අවට මාර්ග වල දැඩි රථවාහන තදබදයක්

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ශාලාව හමුදා කඳවුර අවට පිරිස් මේ වන විටත් එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

එම ජනතාවගේ දේපල ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

මේ වන විට ගිනිනිවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

1465136748_t (1)

1465140305_t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here