කොළඔ කුණු පුත්තලමට එපා

0
502

කොළඹ කුණු පුත්තලමට එපා යැයි පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දහවල් පුත්තලම නගරයේ පැවැත්වුනි.

එහි දී අදහස් දැක්වූ පරිසර ජනතා හඩ සංවිධානයේ කැදවුම්කරු සමන්ත කෝරලේආරච්චි –

පසුගිය ආණ්ඩුවේ ඝෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාතමක් කිරීමට සූදානම් වූ කොළඹ මට්ටක්කුලිය කුණු කන්ද පුත්තලමේ අරුවක්කාරු හුණුගල් වලට ගෙනත් දැමීමට වූ සූදානම අසාර්ථක වුණා.

වර්තමාන යහපාලන ආණ්ඩුව එම කටයුත්ත යළි සක්‍රීය කරමින් සිටිනවා.

පුත්තලම ප්‍රධාන මුස්ලිම් පල්ලියේ මව්ලවි ඇතුළු හින්දු ක්‍රිස්තියානි පූජකවරුද මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here