කොළඹ අධි ආරක්ෂිත කරේ ඇයි?

0
385
Jammu, Dec 31 (ANI): Border Security Force (BSF) personnel take aiming positions during a patrol along the border fences, at Kanachak border, Akhnoor, in Jammu on Thursday. (ANI Photo)

කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව අධි ආරක්‍ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ පහතින් : 

පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නිතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, යුද හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුනගේ නිල නිවාස

මෙයට හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නැවත යම් ආකාරයක අරගලයක් දියත් වුවහොත් ඊට සාර්ථකව මුහුණ දීම පිණිස මේ පියවර ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here