කොළඹ අවට භූමිතෙල් පෝලිම්

0
369
කොළඹ අවට ස්ථාන කිහිපයක භූමිතෙල් පෝලිම් දක්නට ලැබුණි.

බොහෝ නාගරික නිවාස එකිනෙක යාබදව පිහිටීම නිසා දර ලිප් භාවිත කළ නොහැකි පිරිස් මෙලෙස භූමිතෙල් මිලදී ගැනීමට පැමිණ සිටියහ.

මෙවන් භූමිතෙල් පෝලිම් කිහිපයක් ඔරුගොඩවත්ත, පිළියන්දල ඇතුළු ස්ථාන කිහිපයක දක්නට ලැබුණි.

ගෑස් මිල වැඩි කරන ලෙසට දිගින් දිගටම කරන ලද ඉල්ලීම්වලට අනුව රජය පසුගියදා කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගමට පමණක් රජය අනුමැතිය ලබා දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here