කොළඹ ට්‍රැෆ්ක් එකට ඉක්මන් විසදුමක්

0
809

කොළඹ නගරයේ හා අවට නගරවල පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව 05දා සවස බස් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, මෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමුව තිබෙන බවත් පවසා සිටියේය.

මීට අමතරව දුම්රිය සේවයද ශක්තිමත් කරන බවත්, මෙම කටයුතුවලින් මාර්ග තදබදය අවම නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රමවලටත් යාමට සිදුවන බවත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here