පුවත් කොළඹ – නුවර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කෙරේ By ciawpdev - January 21, 2022 0 539 FacebookTwitterPinterestWhatsApp කොළඹ – නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර තිබෙනවා. දුම්රිය මාර්ග අවහිරතා හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය කිහිපයක්ම ප්‍රමාදව තිබුණා.