පුවත් කොළඹ- නුවර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් – දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් By ciawpdev - January 21, 2022 0 299 FacebookTwitterPinterestWhatsApp කොළඹ- නුවර දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දුම්රිය මාර්ගයේ ගැටලු හේතුවෙන් එලෙස ප්‍රමාදයක් ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කළේ.