පහළ කඩුගන්නාවෙන් වැසූ කොළඹ -නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එක් මංතීරුවක් විවෘත කිරීමට නියමිත බවයි එම අධිකාරිය සඳහන් කළේ.