Saturday, November 16, 2024

කොළඹ ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති හඳුනා නොගත් මළ සිරුරුවල අවසන් කටයුතු හෙට..

කොළඹ ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති හඳුනා නොගත් මළ සිරුරු හෙට (12) දිනයේදී භූමදානය හෝ අදාහනය කිරීමට තීරණය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles