කොළඹ වරායට පැමිණි රුසියානු යුධ නෞකාව සහ සබ්මැරීන් ද්විත්වය

0
333

රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

සේවා ලබා ගැනීම සඳහා මෙම සබ්මැරින් 2 සහ යුද නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව නාවික හමුදා ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

සේවා ලබාගැනීමෙන් පසුව අනිද්ද්දා දිනයේදී එම යාත්‍රා පිටවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here