කොළඹ වරාය නගරය දෙසැම්බරයේදී ජනතාවට විවෘත වෙයි

0
311

දකුණු ආසියාවේ ජගත් මුවදොර, කොළඹ වරාය නගරය මේ වසරේ දෙසැම්බරයේදී ජනතාව සඳහා විවෘත කිරිමට සැලසුම් කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය මෙන්ම ලෝක ආර්ථිකය තුල තරගකාදී ලෙස ඉදිරියට පැමිණිම සඳහා සැලසුම් කෙරුණු කොළඹ වරාය නගරය දැවැන්ත මුහුදු ප්‍රදේශයක් ගොඩ කර තැනූ කොළඹ වරාය නගරය  හෙක්ටෙයාර් 269 ක භූමි භාගයකින්  යුක්ත වෙයි.

කොළඹ වරාය නගරය  ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

චයිනා හාබර් ඉංජිනියරිං සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පළමු අදියරේ ඉදිකිරීම්වලින් 99% ක් දැනට අවසන් කර ඇතැයි  වරාය නගර වෙබ් අඩවිය  සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here