Tuesday, September 17, 2024

කොළඹ සරසවි සිසුන් උපාධි ප්‍රදානෝත්සවයේදී කළ දේ ගැන චන්ද්‍රිකා කතා කරයි

ප්‍රජාතන්ත්‍රවාදි රටක රජයක් හෝ ආණ්ඩුවක් වැරදි තීන්දු තීරණ ගනු ලබන්නේ නම් ඊට විරුද්ධව සිය අදහස් පළ කිරීමට ජනතාවට පැහැදිලි අයිතියක් ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය අවධාරණය කරන්නේ රටේ සියලු ජනතාව එකාමෙන් සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සදහා කැපවී කටයුතු කළ යුතු බවයි.

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී විද්‍යාර්ථයින් විසින් කුලපති ස්වාමීන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද ඇය අද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles