කොළඹ සියයට 75 කට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය

0
353

ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ක් ලෙස වාර්තා වූවත් මේ වනවිට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.

ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් පැතිරීමක් ඇති බව ඉන් පැහැදිලි කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here