කොළඹ හදිසි අනතුරු අංශයේ MRI සහ CT නවතී

0
771

ජාතික රෝහලේ විකිරණවේදීන් 13 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් සේවා නවතා දමා ඇත.
විකිරණ සේවාව මෙසේ රටපුරාම අභියෝගයට ලක්ව ඇති අතර එයට විසදුමක් මේවන තෙක් ලැබී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here