කොළොන්නාවේ ගැටලුව අම්බුළුවාවටත්

0
424

අම්බුළුවාව කුණු කන්ද නැවත වතාවක් නාය යෑමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති.

පසුගිය මැයි මස 17 වැනිදාද කුණු කන්ද නාය ගියේය. මෙම කුණු කන්ද ඊයේ (31දා) රාත‍්‍රිය පුරා හා අද (01දා) අලුයම් කාලය දක්වා විශාල ශබ්ද නගමින් නාය ගිය බවත්, කිලෝමීටර් 05ක පමණ ප‍්‍රදේශයකට අපද්‍රව්‍ය සෝදාගෙන ගොස් ඇති බවත්, ප්‍රදේශවාසීහු පවසති.

නාය යෑමෙන් කයිකාඩුව ගම්මානයේ පිවිසුම් මාර්ගයද වැසී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here