කෝටි 16කට අධික මුදලකට සුපිරි ක්‍රීඩකයා මිලඳී ගන්න හේතුව ?

0
862

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ අධ්‍යක්ෂධුරය දරන ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර IPL වෙන්දේසියේදී තම කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 16.25කට අධික මුදලකට මිලඳී ගනු ලැබූ දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් මිලඳී ගැනීමට හේතුව සඳහන් කර තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නාවන ජෝෆ්ර ආචර්ගේ අවසන් පන්දුවාර කිහිපය යැවීමේ පීඩනය අවම කිරීමට ක්‍රිස් මොරිස් මෙලෙස අධික මුදලක් දී මිලදී ගනු ලැබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here