කෝප් වාර්තා ගැන පාර්ලිමේන්තු විශේෂ විවාදයක් 22 වැනිදා

0
286

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

රටේ මූල්‍ය පාලනයේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ මෙම විවාදයේදී තොරතුරු අනාවරණය කෙරෙනු ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here