ගංවතුරින් සහ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජයට සහය වන්න

0
304

ගංවතුරින් සහ අයහපත්  කාලගුණ තත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජයට සහය වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේ‍ය.

ගංවතුරෙන් විපතට පත් පවුල්වලට  ශෝකය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  ප්‍රකාශයක් කරමිනි.

පීඩාවට පත් ජනතාවට  සහන ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවද අගමැතිවරයා  පැවසුවේය .ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here