ගත වූ දින 07ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 5000 ක්

0
264

ගත වූ දින 07ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කාලය තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 87කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here