ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

0
296

සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩක තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (07) අවසර ලබා දුන්නා.

ඒ,ඔවුන්ව මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් හෙට (08)යළි අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here