ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩගුවට

0
324

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී පසුගියදා හමුවු කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වන සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here