ගම්පහට ගංවතුර අවදානමක්…!

0
474

අත්තනගලු ඔය ද්‍රෝණිය මේ වන විට මිමි150 වැඩි වර්ෂාපතනයක් දිනය පුරාම ලැබීම නිසා ඉදිරි කාලය තුළ ඒ ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමට නියමිත බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගම්පහ සහ ඒ අවට ජනතාවට දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here