නවතම ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අඩුවී ඇති අතර යාපනයට එක් මන්ත්‍රී ධුරයක් වැඩි වී තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 18ක් ද යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 07ක් ද හිමි වනු ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.