Wednesday, November 13, 2024

ගම්පහ ඉහළට… යාපනය පහළට…

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට දැනට තිබෙන සංඛ්‍යාවට වඩා වැඩිපුර මන්ත්‍රීධූරයක් හිමිව තිබෙන අතර යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අඩු වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව හතේ සිට හය දක්වා අඩුවී ඇත.

ඒ.ඒ. දිස්ත්‍රික්කයේ සිටින ඡාන්ද හිමියන් සංඛ්‍යාව අඩු වැඩි වීම මත එම දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles