Tuesday, November 19, 2024

ගම්පහ ගැන ගත් අලුත් තීරණය

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගි වීමේදී කෝවිඩ් පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles