ගම්පහ නගරය ජලයෙන් යටවෙයි.

0
492

දෙදිනක් තිස්සේ ඇදහැළුණු මහා වර්සාව නිසා ගම්පහ නගරය ඊයේ ජලයෙන් යටවී තිබුණි.

අත්තනගලු ඔය සහ ගම්පහ නගරය ආසන්නයෙන් ගලා බසින කුණ්ඩිවිල ඇළ මෙන්ම ඌරුවල්ඔය පිටාර ගැලීම සහ ජලය බැස යාමට ඇති ඇල මාර්ග නිසියාකාරව නඩත්තු නොකිරීමත් නව අධිවේගී මාර්ගය හේතුවෙන් සියලු පහත් බිම් ගොඩවී යාමත් ඊට හේතුව බව නගරවාසීහු පෙන්වා දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here