Tuesday, November 19, 2024

ගම්මන්පිල අමෙරිකා යන්න අවසර ඉල්ලයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තමන් අමෙරිකාව බලා පිටත්ව යන බව දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කොට ඇත.

අමාත්‍යවරයා ලිපිය මගින් දැනුම් දී ඇත්තේ ලබන ඔක්තෝබර් 20 වැනි දින සිට 22 වැනි දින දක්වා අමෙරිකවේ පැවැත්වෙන ඉන්දු පැසිපික් කලාපයේ බලශක්ති අමාත්‍යවරුන්ගේ 5 වැනි වාර්ෂික සමුලුවට සහභාගී වීම සදහා තමන් මෙසේ ඇමරිකාව බලා පිටත්ව යන බවකි.

අදාළ කාලය තුළ ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය තනතුරේ වැඩ බලනු ඇති බවද ගම්මන්පිල මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles