CIA ගොසිප්FACEBOOK BOX OFFICEපුවත් ගම්මන්පිල ඇප මත නිදහස් වෙයි.. By STAFF REPORTER - July 1, 2016 0 344 FacebookTwitterPinterestWhatsApp මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එකාබද්ධයේ උදය ගම්මන්පිළ මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර ඇති බව වාර්තා වෙනවා.