ගම්මන්පිල ඉන්දියානු තැරැව්කරුවෙක් කියා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි

0
271

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට අයිති යැයි පවසමින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළේ රාජද්‍රෝහී, දේශද්‍රෝහී හා ඉන්දීය ගැති ප්‍රකාශයක් බව ජාතික අවදි සභාවෙි කැඳවුමිකරැ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කරයි.

එම සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here