ගල්වැව සිරිධම්ම සහ වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කෙරේ…

0
682

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ යන අය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here