රිවස් කළ ග්ලයිෆොසේට් තහනම් කළ ගැසට්ටුව මුද්‍රණාලයට යවයි

0
321

රසායනික පොහොර තහනම ඉවත් කර ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පැනවීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව වාර්තා වේ.

පසුගියදා රසායනික තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් පළකර ඇති අතර ඒයින් පසුව ග්ලයිෆොසේට් ඉන් ඉවත්ව ඇති බැවින් නැවත ගැසට් පත්‍රයක් මගින් ග්ලයිෆොසේට් තහනම යළි පැනවීම මෙහි අරමුණ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here