පුවත් ග්ලාස්ගෝවි නුවර ජනාධිපති ගෝඨාභයට එරෙහිව විරෝධතා! By ciawpdev - November 1, 2021 0 532 FacebookTwitterPinterestWhatsApp ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්වෙන COP 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ටීටීඊ හිතවාදී පිරිස් විසින් එරට විරෝධතා සංවිධානය කර පවත්වා තිබෙි.